Problems
මේ ගැටලු familiar ද?
මේක පොඩි වයසේදී fix කරගත්තොත් ලොකු difference එකක් වෙයි!
Our Method
Marks improve කරන proven method
පදනම හදනවා
දිනපතා පුරුද්ද
Progress track කරනවා
✨ අපේ online ගණිතය පන්තියේ සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය සමත් ප්‍රතිශතය 99.9% වන අතර, පළමු වාර විභාගයේ ලකුණු 75ට වඩා වැඩි සිසුන් 20,000කට ආසන්න ප්‍රමාණයක් මේ වන විට වාර්තා වී ඇත, එය 75%කට වඩා වැඩි ප්‍රතිශතයකි!
🎯 ඉතින් මේ මාසේ ඉදන් අපේ ගණිත පන්තියට සම්බන්ධ කරලා දෙවන වාරයේ ගණිත ලකුණ 75 ක් දක්වා තහවුරු කරගන්න